දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ අඩුවීමක් (VIDEO)

Share

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර් මෝසම ලැබෙන තුරු උතුරු සහ උතුරු මැද පළාත්වලට වියළි කාලගුණයෙන් තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News