අයවැයට යෝජනා දෙන්න “BUDGET PROPOSAL HUB” (VIDEO)

Share

Rerite Research ක්‍රියාත්මක කරන Budget Proposal Hub යළිත් ආරම්භ කර තිබෙනවා. ඒ 2027 ආයතනයට ජනතා යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි. මේ සඳහා අගෝස්තු 30 වනදා දක්වා ජනතාවට සිය යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News