අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවතී

Share

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

රජයේ රෝහල්වල හදිසි සැත්කම් හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News