ඔරුවක් පෙරළී ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් මරුට

Share

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

තාන්දාමලෙයි ප්‍රදේශයේ වැවක ගමන්ගනිමින් තිබූ ඔරුවක් අද දහවල් 1.45ට පමණ පෙරළීයාමෙන් අනතුර සිදුවුණා.

Read more

Local News