දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

Share

එන්ජින් රියැදුරන්ගේ වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් අද (13) දින ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News