නෙදර්ලන්ත තානාපතිවරිය නැගෙනහිර සංචාරයක

Share

ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අතර විශේෂ හමුවක් (10) පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

Read more

Local News