දුම්රිය වර්ජනය අවසන්

Share

අද (13) උදෑසන සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් කේ. ඒ. යූ. කොන්තසිංහ පවසනවා.

පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී අනතුරුව වර්ජනය අත්හිටුවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News