මුදල් ලබානොදුන්නොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්

Share

අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කලේ නැත්නම් මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන ලබා දිය නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දී තිබෙනවා.

ඒ රජයේ මුද්‍රණාලාධිපති මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින්.

මෙය කුමන්ත්‍රණයක් බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.

Read more

Local News