ඡන්දේ තිබ්බේ නැතිනම් රනිල්ට මොකද වෙන්නේ? ලාල්කාන්ත කියන කතාව

Share

ජනපති රනිල් ඡන්දෙ තිබ්බේ නැත්නම් ඔහුටත් හිටපු ජනාධිපතිවරයාට අත් වූ ඉරණමට මුහුණ දීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසනවා.

ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

Read more

Local News