නතර කරන ව්‍යාපෘති ගැන බන්දුල කියන කතාව

Share

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මාර්ග ව්‍යපෘති රැසක් ලත් තැන ලොප් වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ අතර පෙබරවාරි මස රජයට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් වෙන් වන්නේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම සුබසාධන කටයුතු සඳහා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරයාගේ සහන පැකේජය පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News