විදුලි බිල අද වැඩි වෙයිද ?

Share

අද සිට බොහෝ විට විදුලි බිල යළි ඉහළ යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා.

ඒ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් අතරයි.

විදුලි බිල අද සිට ඉහළ දැම්මොත් ජනතාවටම තමන්ගේ විදුලිය කපාගන්න සිදුවන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.

විදුලි බිල අද සිට යළි ඉහල දැම්මොත් සියලු භාණ්ඩ හා සේවාවල මිල ද අනිවාර්යයෙන් ඉහල යනු ඇති.

Read more

Local News