ජේ ආර් ජයවර්ධන මැතිවරණ සිතියම හකුලමින් එදා ගත් ක්‍රියාමාර්ග අද ඔහුගේ බෑනා ද ආරම්භ කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතාව සමඟ එක්ව මේ බලලෝභී බව පරාජය කරන බව ඔහු අවධාරණය කරනවා.
ඔහු මේ බව පැවසුවේ මොණරාගල දී.