ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කදුළු රකින ක්‍රීඩක අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබෙනවා.
කාන්තා 20 යි 20 තරඟාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයේදී එම කවුන්සිලයේ විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙනුයි මෙම දඬ නියම කිරීම සිදු කර ඇත්තේ.