විදුලි ගාස්තු සංශෝධනය නීතියට පටහැනියි – ජනක රත්නාය​ක

Share

විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

zoom තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් ලබා දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

Read more

Local News