වෛද්‍යවරයෙකු මත්පෙති සමඟ අත්අඩංගුවට

Share

බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පස්සර පැල්ගහතැන්න පොලිස් විශේෂ කාර්ය බලකායට ලද පැමිණිල්ලක් ඔස්සේ සිදුකළ විමර්ශනයකදී.

Read more

Local News