ඌරගස්මංහන්දියේ වෙඩිතැබීමක්

Share

නාඳුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ ඌරගස්මංහන්දිය හිප්පන්කන්ද ප්‍රදේශයේදී.

Read more

Local News