අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Read more

Local News