සතොස භාණ්ඩ මිල පහළට

Share

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 7කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල 198

ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් රුපියල් 5කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 179

අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 375

ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 149

රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 358

දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 164

Read more

Local News