ඉදිරි දින දෙක තුළදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහායි.
කෙසේ වෙතත් මිට පෙර ප්‍රකාශ වුනේ එම සාකච්ඡාව අද පැවැත්වෙන බවයි.
Share

Read more