ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ගැන කියන අනුර

Share

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය වෙනුවෙන් අධිකරණයට වගේම ජාත්‍යන්තරයට යාමටත් සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා සිටින්නේ ජනතාව සමඟ වෛරයෙන් බවද ඔහු පෙන්වා දෙනවා.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

Read more

Local News