නිෂ්පාදන විප්ලවයක් හරහා ආර්ථිකය ශක්තිමත් කරනවා – සජිත් කියයි

Share

ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජාත්‍යන්තර වෙළඳපොළට ගැලපෙන ලෙස වෙනස්කම් සිදු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News