Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අංශයේ ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අංශයේ ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

0
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අංශයේ ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකා වේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවර්ධනය සඳහා උපරිම සහාය ලබා දීමට ඉන්දීය දුම්රිය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛශ්නව් (Ashwini Vaishnaw) කැමැත්ත පලකළ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී ස්ථාපනය කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ දකුණු ආසියානු කලාපීය කාර්‍යලය හා නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව පැවැති හමුවකදී ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව කනක හේරත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here