වෘත්තීය සමිති අද රැස්වෙයි

Share

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප.ව. 03 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News