උත්සව සමයේ කුකුළු මස්, බිත්තර මිල වැඩිවන ලකුණු

Share

එළඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වලක්වන්නට බැරි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News