සිංහල සිනමාවේ හිතුවක්කාරයා.
අභාවප්‍රාප්ත සම්මානනීය ජ්‍යෙෂ්ඨ සිනමා හා ටෙලි නාට්‍ය රංගධර අමරසිරි කලංසූරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.