විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

Share

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

පිළිගත හැකි විසදුමක් රජය ලබා දෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ යළි සලකා බැලීමට අවස්ථාව පවතින බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ප්‍රකාශ කළේ.

Read more

Local News