ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් පහත පරිදි වේ.
කිලෝ ග්‍රෑම් 12.5 – රු.1005 කින් (නව මිල රු.3,728)
කිලෝ ග්‍රෑම් 5 – රු.402 කින් (නව මිල රු.1,502)
කිලෝ ග්‍රෑම් 2.3 – රු.183 කින් (නව මිල රු.700)