යෝජිත ප්‍රති ත්‍රස්ත පනත, නව බදු ප්‍රතිපත්ති සහ රජයේ මර්දන ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
ඒ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී වෘත්තීය සමිති 150 කගේ පමණ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.