ආණ්ඩුවට යන්න සූදානමක් නැහැ – සමගි මන්ත්‍රීවරුන් කියයි

Share

ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සූදානම් නැති බව එම බලවේගයේ මන්ත්‍රීවරුන් පවසනවා.

ඊයේ රාත්‍රියේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News