මැතිවරණ කොමිසම රැස්වෙයි

Share

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News