අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය වැඩසටහනක්

Share

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට අප්‍රේල් මස 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

Read more

Local News