ලාෆ්ස් ගෑස් මිල පහළට

Share

ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990කි.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596කි.

Read more

Local News