ඉන්ධන කෝටාව ඉහළට

Share

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන ව​න බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Read more

Local News