අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි

Share

මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දින‍යට යෙදී යෙදී තිබේ.

අප්‍රේල් මස 16 වැනි ඉරිදා පුර්වභාග 09.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

Read more

Local News