ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම කල් යයි

Share

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සති 03කින් කල් දමා තිබෙනවා.

විවිධ පාර්ශව කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ.

මේ අතර රජය ගෙන ඒමට උත්සහ දරණ මෙම ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව සිය කනස්සල්ල පළ කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

Read more

Local News