කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට දැනුම්දීමක්

Share

මඩ පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් මස 10 වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි.

එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති පොහොර තොග යළි ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Read more

Local News