පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි.
කල් යමින් පවතින පළාත් පාලන මැතිවණය එළඹෙන 25 වනදා පැවැත්වීමට මීට පෙර දින නියම වී තිබුණා.
තැපැල් ඡන්දය ද පැවැත්වුණේ නැති පසුබිමක 25 වනදා ඡන්දය පිළිබඳව ද ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්වයක්.