මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය, වෛද්‍ය විදයාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරියයි.
පෝලියෝ රෝගය ලංකාවෙන් තුරන් කිරීමට ඇය බෙහෙවින් කැප වුණා.
රැකියාවේ නිරත මව්වරුන්ට මාස තුනක නිවාඩුවක් ලබාගැනීමට හඬ නඟමින් ඊට අදාළව රාජ්‍ය නිර්දේශ ලැබීම තෙක්ම කටයුතු කළේද ඇයයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ලෙසත්, ශ්‍රී ලංකා විදයාභිවර්ධන සංගමයේ සභාපතිනිය ලෙසත් සේවය කළේ
මහාචාර්ය ප්‍රියානි සොයිසායි.
ළමුන්ගේ පෝෂණය නඟාසිටුවීමට කැපවුණු ඇය ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසද සේවය කර තිබෙනවා.
කෙසේවෙතත් මියයන විට ඇය් පසුවුණේ 97 වෙනි වියේ. ඇය කළ සේවය සදා අමරණීයයි.
පී.එම්. දිනුක මධුෂාන්.