කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කිරීම අදත්

Share

උත්සව සමයේ පාරිභෝගිකයින් රවටා කිරුම් මිනුම් උපකරණවල බර වෙනස් කොට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන වැටලීමටත් කිරුම් මිනුම් දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණා.

ලැබුණු පැමිණිලි මතයි මෙම පරික්ෂාව සිදුකර තිබුණේ.

Read more

Local News