පදවි ශ්‍රී පුර ගොවි සංවිධාන 6ක් විරෝධතාවක

Share

පදවි ශ්‍රී පුර ගොවි සංවිධාන 6ක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී.

Read more

Local News