අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ බස්රථ සේවා අදත්

Share

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

අද දිනයේ අනෙකුත් දිනවලට වැඩි පිරිසක් බස් රථ භාවිතා කරන බවට අපේක්ෂා කරන බැවින් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

Read more

Local News