සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

Share

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබෙනවා.

අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත.

අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි.

Read more

Local News