විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

Share

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවයි. මේ අතර අද දිනයේද ජනතාවට කොළඹට පැමිණීම සඳහා දුම්රිය ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News