අර්ධ සුඛෝපභෝගී බස් රථ ගැන දැඩි තීරණයක්

Share

පැමිණිලි සනාථ වන අර්ධ සුඛෝපභෝගී බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසන්නේ.

Read more

Local News