දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාද වන්දනාවට සීමා

Share

දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාද වන්දනාව සීමා කළ යුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

දේශීය සංචාරකයින් අවාරයේ ශ්‍රී පාද වන්දනාව සිදු කරන්නේ නම් ඒ වෙනුවෙන් විශේෂ අවසරයක් ගත යුතු බවට නීති රැගෙන ආ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

විදේශීය සංචාරකයින්ට මෙම සීමා වලංගු නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

Read more

Local News