නැකතට පැළය අඟුණුකොළපැලැස්සේ දී

Share

සිංහල දමිළ අලුත් අවුරුද්දේ අවසන් නැකත් චාරිත්‍රය අද පෙරවරුවේ 06.38 යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා.

ඒ නැකතට පැළයක් සිටුවීමටයි.

පැළ සිටුවීමේ ජාතික උත්සවය අද පැවැත්වුණේ අඟුණුකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙනුයි ජාතික උත්සවය පැවැත්වුණේ.

Read more

Local News