අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 46ක් මේ වන විට සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
කරන්දෙණිය යුද හමුදා බුද්ධි බලකා කඳවුරේ සෙබළුන් 24 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



