ඊයේ වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන්-අද රාත්‍රියේ වැසි

Share

ඊයේ වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වුණා.

ඒ සෙල්ෂියස් අංශක 36.9ක් ලෙසයි.

දිවයිනේ පළාත් කිහිපයකටම අද රාත්‍රියේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ සාමාන්‍ය උෂ්ණත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News