පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ ගැබිණි මව්වරුන්ගේ උෂ්ණත්වය ඉහළ ගියහොත් ගබ්සා වීම් පවා සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.
එවන් තත්වයක් උදාවනුයේ බොහෝවිට ශරීර උෂ්ණත්වය සෙල්සියෂ් අංශක 39.2 කට වඩා ඉහළ ගියහොත් පමණි.
මේ නිසා ගැබිණි මව්වරුන් අවශ්‍ය තරම් ජලය පානය කිරීම, කපු සහිත සැහැල්ලු ඇඳුම් භාවිත කළ යුතු බවයි පේනවා දෙන්නේ.



