නුවරඑළිය සංචාරක සංවර්ධන ප්රධාන සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Share

Read more